කාමර සඳහා අය කරන ගාස්තු පහත පරිදි වේ
කාමර අංක | නිවාඩුවේ ස්වභාවය | ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව | ඉඩම් අමාත්‍යාශය | අනෙකුත් රාජ්‍ය ආයතන | අර්ධ රාජ්‍ය ආයතන | විශ්‍රාමික පුද්ගලයින් |
කාමර අංක 01 | රාජකාරී | * | 750/- | 900/- | 1000/- | nil |
අනෙකුත් | 1000/- | 1750/- | 2000/- | 2500/- | 1500/- | |
කාමර අංක 02 | රාජකාරී | * | 750/- | 900/- | 1000/- | nil |
අනෙකුත් | 1000/- | 1750/- | 2000/- | 2500/- | 1500/- | |
කාමර අංක 03 | රාජකාරී | * | 550/- | 675/- | 750/- | nil |
අනෙකුත් | 750/- | 1350/- | 1500/- | 1875/- | 1125 |
සේවා කිරීම |
පිරිසිදු කිරීම |
කාමර අංක 01 |
කාමර අංක 02 |
කාමර අංක 03 |
|||
රාජකාරි |
අනෙකුත් |
රාජකාරි |
අනෙකුත් |
රාජකාරි |
අනෙකුත් |
||
600 |
600 |
600 |
600 |
600 |
600 |
||
මුළුතැන් ගෙය භාවිතය |
1000 |
1000 |
1000 |
1000 |
1000 |
1000 |
* නිලධාරියෙකු කාමර 02 ක් හෝ 03ක් වෙන් කිරීම සිදු කරන විට මුළුතැන් ගෙය භාවිතා කිරීම සහ පිරිසිදු කිරීම සඳහා එක් දිනයක් සඳහා ගාස්තුව රු 2000/= ක් වේ.
* රාජකාරි කටයුතු සඳහා සංචාරක බංගලාව වෙන් කිරීමේදී පිරිසිදු කිරීමේ ගාස්තුව රු 300/= ක් සහ මුළුතැන් ගෙය භාවිතය සදහා රු 600/= ක් අය කරනු ලැබේ.
ගිණුම් අංකය - 7040813 - ලංකා බැංකුව - ටොරින්ටන් ශාඛාව ,කොළොඹ 07 .
- සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා පැමිණෙන නේවාසිකයන් සඳහා පොදු කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය
- අත් පත්‍රිකාව
වැඩි විස්තර සඳහා අමතන්න.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමෙන්තුවේ ආයතන අංශය :- 0112500338
පහත සඳහන් මාර්ග සිතියම අනුව අපගේ සංචාරක බංගලාව වෙත ලඟා විය හැක.