කාර්යයන්
- දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට අදාළ සාමාන්‍ය පරිපාලන කටයුතු.
- කාර්ය මණ්ඩලය බඳවාගැනීම, කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ කරුණු.
- සියලු නිලධාරීන්ට අදාළ පහත දැක්වෙන කර්තව්‍ය;
- උසස්වීම්.
- ස්ථාන මාරු.
- වැටුප්. (වැටුප් වර්ධක, වැටුප් පරිවර්තන)
- රාජකාරි හැඳුනුම්පත්.
- කාර්යක්ෂමතාව ඇගයීම.
- නිවාඩු.
- ණය, ආරක්ෂක බැඳුම්කර.
- විනය පරීක්ෂණ.
- අතිකාල.
- නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර / සහන වාර ප්‍රවේශපත්‍ර.
- රක්ෂණ.
- වෘත්තීය සමිති කටයුතු.
- විශ්‍රාම වැටුප් පිළිබඳ කරුණු.
- නිල නිවාස වෙන්කිරීම / කුලිය එකතු කරගැනීම.
- අමාත්‍ය මණ්ඩල සංදේශ පිළියෙල කිරීම.
- ආරක්ෂක සේවා / පිරිසිදුකිරීමේ සේවා - තෝරාගැනීම / සුපරීක්ෂණය සහ ගෙවීම්.
- කාර්යාල ගොඩනැගිලි සහ උපකරණ - සේවා ගිවිසුම් සහ ගෙවීම්.
- දිනපතා ලැබෙන ලියුම් බෙදාහැරීම.
- වාහන සංචිතය පවත්වාගැනීම.