ගෙවිය යුතු සියලු ගෙවීම් නියමිත දිනයේදී සිදුකිරීම.
- මාසික ගිණුම් වාර්තා.
- වාර්ෂික වියදම් ඇස්තමේන්තු.
- ආදායම් ඇස්තමේන්තු, වාර්ෂික විසර්ජන ගිණුම.
- ආදායම් ගිණුම.
- අත්තිකාරම් ගිණුම සහ අනෙකුත් සංසන්දනාත්මක ප්‍රකාශ - වාර්තා සකස්කර මහා භාන්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
- ප්‍රාදේශීය කාර්යාල සදහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සහ මුදල් අග්‍රිම නිදහස් කිරීම.
- අභ්‍යන්තර විගණන ශාඛාවේ මෙහෙයුම්.
- ටෙන්ඩර් පරිපාටියට අදාළ කරුණු, ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ප්‍රධාන කාර්යාල ගබඩා පරිපාලනය.
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදුකිරීම සහ ඉන් පැන නගින ගැටළු පිළබඳ පසුවිපරම් කිරීම. විගණන විමසුම් සඳහා පිළිතුරු සකස්කර යැවීම.
- සාමාන්‍ය පරිපාලනය සහ මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම.