ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමට සහායවීම පිණිස සහ ඉඩම් පරිහරණ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම සදහා ඉඩම් පරිහරණය සහ සංවර්ධනය පිණිස වූ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවට උපදෙස් දීමේ අරමුණින් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව 1983 වසරේදී ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ යටතේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අංශය ලෙස පළමුව ස්ථාපිත කරනු ලැබීය.