මෙම දෙපාර්තමෙන්තුව සඳහා නව සහකාර අධ්යක්ෂ ( දිස්ත්රීක් ඉඩම පරිහරණ සැලසුම්) නිලධාරීන් හය දෙනෙකු තරඟ විභාගයක් මගීන්
තෝරා පත් කරගන්නා ලදී. එම නිලධාරීන් සඳහා දින අටක පුහුණුවක් ප්රධාන කාර්යාලයේදී 2023-11-06 දින සිට 2023-11-13 දක්වා පැවැත්වේ.